Otohits Traffic

ඔබගේ වෙබ් අඩවියට නරඹන්නන් වැඩිකරගනිමු

ඔබ adsense වැනි වෙළද දැන්වීම් වලින් site / බ්ලොග්(blog) එක හරහා අන්තර්ජාලය තුලින් අදායමක් ඉපැයීමට අදහස් කරන්නේ නම් හෝ සර්ච් එන්ජින් (Google) වල සර්ච් result වල ඉහලටම පැමිණීමට සකස් කරගැනීමට (Index) අවශ්‍ය නම්, ඔබගේ site/බ්ලොග්(blog) එකට අඩුම තරමින් දිනකට නැරඹුන්(Visits) වැඩි ගණනක් තිබීම අත්‍යවශ්‍ය වේ.

ඔබ විසින් පළකර ඇති content (අන්තර්ගතය) මත දැනට අන්තර්ජාලයේ ඇති මිලියන ගණන් අඩවි අතුරින් තරගයකින් තොරව මෙය සිදුකරගැනීම ඔබට පහසු කරුණක් නොවේ.

නමුත් “Auto hits” නොහොත් traffic sharing (බෙදාගත් නරඹන්නන්) සංකල්පය පදනම්ව ඔබට දිනකට නරඹන්නන් දහස් ගණනක් ඔබගේ අඩවියට ආකර්ෂණය කරගැනීමට අවකාශය ලබාගත හැක.

සරළව කියනවනම් ඔබටත් කරන්න තියෙන්නේ අනිත් අයගේ මේවගේ හදපු sites නරඹන්න. ඒ වෙනුවට වෙනත් අය ඔයාගේ web site එක නරඹාවී.

එවැනි පහසුකම් සපයන වෙබ් අඩවි / සේවා sites විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය තුල ඇති අතර ඒවායේ එකිනෙක ලාභ / පාඩු අනුව අපට ගතහැකි ප්‍රයෝජන වෙනස් වෙනවා. ඒ අනුව තමයි ඒවායේ ජනප්‍රියතාවය රදා පවතින්නේ.

මෙවැනි අඩවියක් හෝ සේවාවක් ලබාගැනීමේදී සැලකිය යුතු ප්‍රධාන කරනා 2ක් නම්

  1. surf ratio (සැරිසැරීමේ හිමිකම් ප්‍රතිශතය)
  2. no of web site slots (ඇතුලත් කල හැකි වෙබ් අඩවි ගණන)

surf ratio (සැරිසැරීමේ හිමිකම් ප්‍රතිශතය) : එනම් ඔබ කිසියම් අඩවියක් නරඹන ලද කාලයෙන් එනම් තත්පර ගණනකින් ඔබේ වෙබ් අඩවියට ලැබෙන හිමිකම් ප්‍රතිශතයයි. එය 1 නම් වඩාත් හොඳ වන අතර දශම ගණනක් නම් 1ත කිට්ටු ගණනක් වීම හොඳවේ.

no of web site slots (ඇතුලත් කල හැකි වෙබ් අඩවි ගණන): තමන්ගේ අඩවි කොපමණ ගණනක් මෙයට ඇතුලත් කර නරඹන්නන් ඒවාට යොමු කල හැකිද යන්නත් වේ.

ඔබට මේ සදහා වඩාත් පහසු එමෙන්ම යෝග්‍ය අඩවියක් ලෙස Otohits Traffic හදුන්වා දීමට පුළුවන.

ලියාපදිංචි වීමේ පිළිවෙල

1. මෙම ලින්ක් එක භාවිතා කොට Otohits Traffic වෙබ් අඩවියට පිවිසෙන්න.

Otohits Traffic

2. ලියාපදිංචි වීමේ ෆෝරමය සම්පුර්ණ කරන්න.

otohits Sinhalen

3. ඔබගේ e-mail ලිපිනය සනාථ කිරීමට ඔබගේ inbox එක වෙත පිවිස ලැබී ඇති link එක මත click කරන්න.

4. නැවත අවවියට පිවිස ඔබගේ user name (e-mail address) සහ password ලබාදී ඔබගේ ගිණුමට ඇතුළු වන්න.

otohits Login Sinhalen

5. දැන් වම පස “My Sites” වෙත ගොස් “Add a site” යන්න click කොට ඔබගේ site / බ්ලොග්(blog) එක සහ අදාල අනුකුත් සැකසුම් සාදන්න.අවසානයට “Timer” සැකසුමේ කාලය ලෙස තත්පර ගණන සසකසා “Add the site” යන්න click කරන්න.

otohits Add Sites

otohits Site Details

6. දැන් “The Autosurf” යන්න වෙත ගොස් “ Launch the autosurf” click කොට අලුතින් ආරම්භවු ටැබ් එක එසේම තිබෙන්නට ඉඩ හැර ඔබගේ අන්තර්ජාල සැරිසැරීම සිදුකරන්න.

otohits Autosurf

7. අවසන “My Sites” වෙත ගොස් “Assign unused points to all sites” යන්න click කොට ඔබ ලබාගත් credits ඔබගේ අඩවියට අනුයුක්ත කරන්න.

LEAVE A REPLY