My Paying Ads Sinhala Guide (100$ කට 220$ ක return අදායමක් දිනකට)
Ads click කරලා මුදල් උපයන්න පුලුවන් අලුත්ම site එකක් ගැන විස්තරයක් තමයි මෙහි අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ site එක තමයි “My Paying Ads“.
මේක ආරම්භ කරලා වැඩි කාලයක් නැ. 2015 මාර්තු මාසේ 30 වෙනිදා තමයි. ඒත් මේ කාලය ඇතුලත මේ site එක දැනට තියෙන දහස් ගානක් ads click site වලට වඩා ඉක්මනින් ඉදිරියටම ඇවිත් තියෙන site එකක්. මේකේ strategy එහෙම නැත්නම් මුලෝපාය ටිකක් විතර වෙනස් එකක්. හැබැයි අමාරු එකක් නෙවෙයි, හරි ලේසියි.
මේකේ තියෙන ලොකුම වාසිය තමයි අපිට අවම වෙලාවක් වැයකරලා උපරිම ලාභයක් ගන්න පුලුවන් වීම.
My Paying Ads admin ගැන
ඔහු නමින් Nalam Satyanarayana. වෘර්තියෙන් engineer කෙනෙක්. ඔහුට ආචාර්ය උපාධියක් පවා තිබෙනවා. ඔහුගේ අරමුණ තමයි සේවාදායකයින්ට quality traffic සහ හොඳ අදායමක් ඉපැයීම සදහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම.
මුලින් පොඩි ගානක් යොදවල, 10$ (1,450/=) වගේ, මාසෙකට පස්සේ දිනකට රුපියල් 2,500 – 3,000ක් හොයාගන්න කැමතියිද?
එහෙනම් දැන්මම මේක දිගටම කියවලා, වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ.
පියවර අංක 1:

මුලින්ම මේ site එකේ register වෙලා account එකක් හදාගන්න ඕන. ඒකට මුදලක් වය වෙන්නේ නේ. free…. පහත banner එක click කරන්න. එවිට පහත පරිදි වෙබ් පිටුවේ “Register” කියන ලින්ක් එක open කලාම application එකක් open වෙනවා.
# – මේක සාමාන්‍ය විදියට පුරවන්න.
පියවර අංක 2:
ඊට පස්සේ වෙබ් පිටුවේ ඉහළ දකුණු කෙලවරේ ඇති “Login” යන්න click කරන්න.
ඊට පසුව පහතින් ඇති කොටසේ ඔබ ලියාපදිංචි වන විට ලබා දුන් user name & password ඇතුළු කොට “Login” යන්න click කරන්න(මෙම දත්ත ඔබට email මගින්ද ලැබෙනු ඇත.).
Log උනාට පසුව පහත ආකාරයේ ටොප් මෙනු එකක් දැකගන්න පුලුවන්. මේවයින් තමයි ඊට පස්සේ අපිට ප්‍රයෝජන ගන්න වෙන්නේ.
* – Overview page එකේ යටම ඔයාගේ account එකට අදාල සියලුම විස්තර එකවරම දැකගන්න පුලුවන්.
පියවර අංක 4:
දැන් මුලින්ම account එකට deposit කරගන්න විදිය කොහොමද කියලා බලමු. ඒකට “Finance” කියන menu එකට ගිහින් “Add Funds” කියන ලින්ක් එකට යන්න ඕන. ඊට පස්සේ “Add Funds details” කියන තැන පහලට ගියාම දැකගන්න පුලුවන්.
ඔබට අවම වශයෙන් 5$ ක් තැන්පත් කරන්නට සිදුවෙනවා.
Add Amount: යන තැන ඔබ add කරන්නට යන මුදල් ප්‍රමාණය සදහන් කරන්න.
Select Payment Processor: අදාල select box එකෙන් ඔබගේ online ගනුදෙනු සදහා භාවිතා කරන payer account තෝරාගන්න.
දැන් “Preview” යන්න click කොට ඔබ තෝරාගත් online payer site එකේ ඔබගේ account එකට log වෙලා payment එක අනුමත කරගත යුතුයි.
වැදගත්: online ගනුදෙනු සදහා භාවිතා කරන payer account වර්ග සිය ගණනක් තියෙනවා. මේවයින් ලංකාවේ අපට ගොඩක්ම වැදගත් payer ලා විදියට “PayPall” සහ “Payza” හදුන්වා දෙන්න පුළුවනි.
මෙයිනුත් අපට ලැබෙන ප්‍රයෝජන බොහොමයි. PayPall ඕනෑම තැනකට භාවිතා කරන්න පුලුවන්. එකම අවාසිය දැනට ලංකාවට මුදල් ගෙන්න ගන්න විදියක් නැතිකමයි. හැබැයි online ගනුදෙනු වලට නම් use කරන්න පුලුවන්. Payza හරහා credit card එකට හෝ bank account එකට සල්ලි withdraw කරන්න පුලුවන්. Tax ප්‍රශ්න එන්නේ නැ. ATM එකෙන් සල්ලි $ වලින්ම ගන්න පුලුවන්….
ඔබට තවමත් Payza account එකක් නැත්නම් දැන්ම හදාගන්න. පහත ලින්ක් එකෙන් හදාගන්න පුලුවන්.
පියවර අංක 5:
දැන් ආයෙත් Overview page එකට ගියාම ඔයාගේ cash balance එක බලාගන්න පුලුවන්. දැන් කරන්න තියෙන්නේ shares purchase(ගන්න) කරන්න. මේක තමයි මේ site එකේ විශේෂත්වය. පහත ආකාරයට ඔයාල ගන්න shares ගානට අනුව profit/return එක තීරණය වෙනවා.
දැන් අයෙත් “Finance” menu එකේ “Purchase Shares” යන්න වෙත පිවිසෙන්න. එහි පහතින් මෙම විස්තර ඇතුලත් වෙලා තියෙනවා.
AdPack-Plan 1: $1 share maturing at $1.20 (120% Returns) : Plan 1 දී 1$ කට 1.2$ ක් හම්බ වෙනවා.
AdPack-Plan 2: $3 share maturing at $3.60 (120% Returns)
AdPack-Plan 3: $5 share maturing at $6.25 (125% Returns)
AdPack-Plan 4: $7 share maturing at $8.75 (125% Returns)
AdPack-Plan 5: $10 share maturing at $13.00 (130% Returns) : Plan 5 දී 10$ කට 13$ ක් හම්බ වෙනවා.
AdPack-Plan 6: $15 share maturing at $19.50 (130% Returns)
AdPack-Plan 7: $20 share maturing at $27.00 (135% Returns)
AdPack-Plan 8: $30 share maturing at $40.50 (135% Returns)
AdPack-Plan 9: $40 share maturing at $56.00 (140% Returns)
AdPack-Plan 10:$50 share maturing at $75.00 (150% Returns): Plan 10 දී 50$ කට 75$ ක් හම්බ වෙනවා.
වැදගත්: AdPack මිළදී ගැනීමේදී පහත කරුණු ගැන අවදානයෙන් ඉන්න ඕන.
- මුලින්ම Plan_1 එකෙන් අරගෙන ඊට පස්සේ Plan_2 වශයෙන් ඉහලට යන්න ඕන.
- එක add plan එකක උපරිම වශයෙන් shares 200ක් තියාගන්න පුලුවන්.
- add plan එකක අවම වශයෙන් shares 100ක් තියාගෙන ඊට පස්සේ ඊළඟ plan එකෙන් shares ගන්න පුලුවන්.
- ඔයාලට shares වලට ලැබෙන අදායමෙන් තවත් shares ගන්න පුලුවන්.
අර බැංකු වල වැල් පොළිය හැදෙන ක්‍රමේට මේකෙන් කොච්චර එකතු වෙනවද කියල හදල බලන්නකෝ…….
පහත ආකාරයට පෙනෙන “Purchase Shares” කියන තැන අවශ්‍ය ගණන සදහන් කොට “Preview” කොට confirm කරන්න.
පියවර අංක 6: My Paying Ads Sinhala Guide
දැන් නැවතත් “Overview” මෙනුවේ ඇති පහත පෙනෙන කොටස ගැන අවදානය යොමු කරන්න.
මෙහි මුලින් ඇති කොටසේ පරිදි කොළ පාට “හරි” ලකුණක් වැටි ඇතිනම් ඔබට ඊට එහා පසින් ඇති වෙලාව එළබෙන තෙක් මුකුත් කරන්න උවමන වෙන්නේ නේ. එක “රතු” පාටින් සලකුණු වෙලා නම්, ඔබට එය මත click කොට open වෙන page එකේ යට ඇති ads 10ක් බලන්න වෙනවා. මේක තමයි මේකේ අපිට කරන්න තියෙන එකම වැඩේ. එක ads එකකට තත්පර 10ක් යනවා. එකක් තෝරාගෙන click කලාම අලුත් page එකක් open වෙනවා. එක තත්පර 10කට පස්සේ ok උනාම close කරලා අනිත් එකක් click කරන්න පුලුවන්. මේවගේ 10ක් කලාම ඇති.
පියවර අංක 7: My Paying Ads Sinhala Guide
දවසකට වරක් අදාල කාලය අවසාන අයෙත් ads 10ක් click කරන්න අමතක නොකර. එච්චරයි…..හරි ලේසියි නේද……
ඉතා වැදගත්: මේ ආකාරයට කරගෙන ගියාම ඔයාගේ share එකට අදාල ගැන හම්බ උනාම deal එක complete වෙනවා. මේ විදියට මාසයක් විතර ඔයා කරන්න ඕන. ඊට පස්සේ ඔයාට shares වලට හම්බ වෙන අදයමටත් තව shares ගන්න. මේ විදියට මාසෙකට පස්සේ ඔයා මුලින් invest කරපු ගානට වස සැහෙන ගානක් shares ගන්න පුලුවන්.
දැන් කරන්න තියෙන්නේ හැමදාම අර ඔයාගේ shares වලට ලැබෙන අදායම ඔයාගේ online ගිණුමට transfer කරගන්න. ඉස්සෙල්ල invest කරපු ගාන ආපසු ගන්න. ඊට පස්සේ මේ විදියට දිගටම කරගෙන යන්න. ඔයාලටත් සැහෙන ගානක් හොයාගන්න පුලුවන්…. 🙂
පහතින් තියෙන්නේ ගෙවපු payment වල proofs…..
ඔයාට ඔයාගේ යහළුවන් මෙයට හදුන්වා දීමෙන් “Referral Commission” ගන්න පුලුවන්. මේ සදහා ඔයාගේ “Overview” page එකේ තියෙන Referral link එක භාවිතා කරන්න.
එහෙනම් ඔබට ජයෙන් ජයම වේවා…………… My Paying Ads Sinhala Guide….
Google+
Payza walata deposit karanna sampath web card eka use karanna puluwanda?
Yes, You can use Sampath web card to reload Payza account. Thats very easy. Here quick sinhala guide.
http://www.sinhalen.com/payza-sinhala-guide-easy-online-payment-processor-skrill-paypal-neteller/
emoneysinhalaya.blogspot.com
Best Earning Site
https://goo.gl/4AauKP
Is this trusted website….100% sure???
මම මේකෙන් වලට වැඩ හොයල තියනවා , තවමත් මේ site 1න් කිසිම අවුලක් නැතුව pay කරනවා , මේ තියන ලින්ක් එකෙන් register වෙන්න , මම ඕනි support 1ක් දෙන්නම්
https://goo.gl/tPhkgK
my contact number – 0779675988 ( ගිහාන් )