Fort Ad Pays Sinhala Guide Earn from Rev Share Quick Guide

0
3735
Fort Ads Pays Sinhala

Fort Ad Pays Sinhala Guide. දිනකට 2% ක් දක්වා ප්‍රතිලාභයක්……

Fort Ads Pays Sinhala

දැනට ලෝකයේ වඩාත්ම ස්ථාවර Advertising RevShare සමාගම් 3 න් එකක් වන FortAdPays රටවල් කීපයකම ව්‍යාපාර වල නිරත වෙන ස්පාඥ්ඥ සමාගමක්. ඒ වගේම නොයෙක් Payment Processor Reviews නිසා අපේ මුදල් සහ කාලය නාස්ති වෙන්න තියෙන ඉඩ ගොඩක්ම අඩුයි මේකෙදි.  FortAdPays මේ ක්ෂේත්‍රයේදී හඳුන්වන්නේ FAP යන නමින්…

මේ ගැන සංක්‍ෂිප්තව කිව්වොත්…

  • දිගු කාලීන RevShare ව්‍යාපාරයක්…
    (ඒ නිසා අර අපායට ගියත් කලින් යන්න ඕනේ කිව්ව කතාව… මේකට නම් එච්චර වලංගු වෙන්නේ නැහැ)
  • වඩාත් ස්ථාවර, දැනට සාමාජිකයන් 110,000 කට වඩා ඉන්න සමාගමක්…
  • දවසකට අළුත් සාමාජිකයන් 1000+ කට වැඩි ගණනක් එකතු වෙනවා….
  • දිනකට 2% ක් දක්වා ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්…
  • Ad-pack එකක මිල $1 යි. Expire වෙන්නේ 220% දී.
  • දිනකට උපරිම වශයන් Withdraw කළ හැකි මුදල $3200 යි.
  • සාමාජික ගාස්තු කිසිවක් නැහැ.
  • අපි මුදල් තැන්පත් කරනකොට කිසිම අමතර ගස්තුවකිත් නැහැ.
  • AdPack එකක මිල $1 ක් නිසා අපිට අධි වේගයෙන් Compound කරමින් ඉදිරියට යන්න පුළුවන්.
  • Ref. Structure එක Levels 10 ක් පුරා විහිදිලා තියෙනවා.
  • මේක තවත් එක RevShare එකක් නම් නෙවෙයි. මේකේ තියෙනවා Career Plan එකක්. මේ ගැන පහළට කියවගෙන යනකොට දැනගන්න පුළුවන් 😉

ආරම්භය සහ නිර්මාතෘ

pedro-fort
– Pedro Fort –

ස්පාඥ්ඥ ජාතික Pedro Fort තමයි FAP එකේ නිර්මාතෘ. මේක පටන් අරන් තියෙන්නේ 2014 නොවැම්බර් මාසේ 11 වෙනිදා. අනිත් ගොඩක් RevShares වලදී වගේ තනි පුද්ගල ව්‍යාපාරයක් නම් නෙවෙයි මේක. රටවල් කීපයකම පුරා ව්‍යාප්ත වෙලා තියෙන විශාල පිරිසක් සේවය කරන සමාගමක්.

දැනට Fort Marketing Group එකේ මෙන්න මේ මේ ක්ෂේත්‍ර වල විහිදුණු ව්‍යාපාර ජාලයක් තියෙනවා.

  • දේපළ වෙළඳාම්
  • අමුද්‍රව්‍ය සැපයීම්
  • අන්තර්ජාලය ආශ්‍රිත ප්‍රචාරණ ව්‍යාපාර
  • අන්තර්ජාල අලෙවිසල්
  • නිෂ්පාදන කර්මාන්ත
  • ප්‍රමිතිකරණ ආයතන ඇතුළු තවත් විවිධ ව්‍යාපාර රැසක්…

දැනට Fort Marketing Group එකේ ව්‍යාපාර තියෙන රටවල්…

countries_fap

දැනට ඉදිරියෙන් සිටින සාමාජිකයන් කීපදෙනෙක්…

මේ ඉන්නේ Geo, මෙයා දැනට FAP එකෙන් Withdrawals 268 ක් කරලා තියෙනවා. :)

geo11

මෙයාට FAP එකේ දැනට Active Shares 14200 ක් තියෙනවා. :)

geo2

මේ ඉන්නේ CJ. එංගලන්තයේ ජිවත් වෙන පිලිපීන ජාතිකයෙක්. :)

cj_fap

මේ ඉන්නේ ඉරාන ජාතික Shaikh.

shaikh

මේ Roger. මෙයා FAP එකට බැහැලා තියෙන්නේ ජනවාරි වල… හැබැයි අනිත් RevShares වලින් අදින සල්ලි මේකට දාලා මේ වෙනකොටත් සෑහෙන දුරක් ගිහින්.

roger

FAP එකේ ප්‍රබලත්වය කොහොමද?

සරලව කිව්වොත්… (කිසිම Ref. කෙනෙක් නැතුව වුණත්)
FAP එකට $5000 ක් දාලා එක දිගට Repurchase කරගෙන ඉදිරියටම ගියාට පස්සේ, 125 වෙනි දවසේ ඉඳන් දවසකට $500 බැගින් අතට ගන්න පුළුවන්.

^ මම කිව්වේ දවසකට $500ක් කියලා හරි. 

505_in_125

ඉතින් තම තමන්ට ඇති හැකි පමණින් ගණන් හදා ගන්නකෝ…

FAP එක තව කොච්චර කල් තියෙයිද?

මේක ගොඩක් දෙනෙකුට මතු වෙන බොහොම සාදාරණ ප්‍රශ්නයක්. මේකයි සීන් එක… FAP එක පටන් අරන් අවුරුද්දකට වැඩියි තමයි… ඒත්…

  • 2016 වසර සඳහා ඒ අයගේ Vision එක සාමාජිකයන් මිලියනයකට ලඟා වීමයි.
    දැනට ඉන්නේ 115,000 ක් විතර… ඉතිං අපි තවමත් ප්‍රමාද නැහැ නේද? :)

එහෙනම් අපි FAP ගිණුමක් හදමුද? Fort Ad Pays Sinhala

මේ සබැඳියෙන් FAP වෙබ් අඩවියට යන්න. www.fortadpays.com

ගියපු ගමන් ඔබ දකීවි FAP වෙබ් අඩවිය තියෙන්නේ ස්පාඥ්ඥ භාෂාවෙන් බව. ඒ නිසා මුලින්ම ඉංග්‍රීසි කොඩිය උඩ Click කරලා භාෂාව වෙනස් කරගෙන ඉන්න.

Fort Ad Pays Sinhala

ඊළඟට…

මේ තොරතුරු ඇතුළත් කරන්න.

Fort Ad Pays Sinhala

වැදගත් කරුණු.

  • User :
    ඔබ RevShare වල භාවිතා කරන්නට අදහස් කරන නාමය
    (හැම වෙබ් අඩවියකදීම එකම නමක් පාවිච්චි කරනවා නම් ඔයාගේ Personal Branding වලට ගොඩක් හොඳයි.)
  • ඔබේ Password එක.
    • ඒ කියන්නේ ඔබේ මුර පදය. මෙය abc123 ආකාරයේ විය යුතුයි.
    • ඒ කියන්නේ ඉංග්‍රීසි අක්ෂර 6-20 අතරේ තියෙන්නත්
    • අඩුම ඉලක්කම් 1 සිට 5 දක්වා ප්‍රමාණයක් ඇතුළත් වෙන්නත් ඕනේ.

ඊළඟට Captcha Code එක හරියට Type කරලා Terms and Conditions වලට එකඟ වෙන බව සහතික කරලා Create Account යන්න.

FAP ගිණුම හැදුවට පස්සේ මොනවාද කරන්නේ ඕනේ?

ඔයාගේ Profile එක සම්පුර්ණ කිරීම.

  1. මුලින්ම ඔයාගේ Username එකයි Password එකයි හරියට ගහලා FAP වෙබ් අඩවියට log වෙන්න.
  2. ඊට පස්සේ Tools > Profile ගිහින් ඔයාගේ Profile එක complete කරන්න.
    • ඔබේ මුල් නම, වාසගම, ලිපිනය, දුරකථන අංකය ලබා දෙන්න.
    • මතක ඇතුව නිවැරදිව Payment Processor ID එක (ඒ කියන්නේ Payza වලදී භාවිතා වෙන Email එක) ලබා දෙන්න.
    • Security Question එකක් ඔයාම හිතලා දාලා සහ එයට අදාළ පිළිතුර දෙන්න.
      [ කිසිම වෙලාවක මේ පිළිතුර නම් අමතක කරන්න එපා. Withdrawal කරන්න වෙන්නේ නැහැ එහෙම වුණොත්. ] 

ඔබේ FAP ගිණුමට මුදල් යෙදවීම

Adpacks ගන්න කලින් අපි FAP එකට සල්ලි දාලා ඉන්න ඕනේ.

  1. ඔබේ ගිණුමට මුදල් තැන්පත් කරන්න නම් Finance Tab එකේ drop down menu එකෙන් Add Funds යන්න.
  2. ඊට පස්සේ Payza හරහා මුදල් තැන්පත් කරන්න.
  3. $10 සිට ඉහළට මුදල් තැන්පත් කරන්න පුළුවන්.
  4. මේකේ තියෙන තවත් විශේෂදෙයක් තමයි Deposit Fees නොමැති වීම. :)

FAP එකත් එක්ක මුදල් ගනුදෙනු කරන්න ලංකාවේ අපිට නම් තියෙන්නේ Payza තමයි. :)
තවම ඔබට Payza ගිණුමක් නැති නම් මේ ලිපිය කියවලා හදාගෙනම ඉන්න.
[ Payza Sinhala Guide | සිංහලෙන් Payza ගැන හැමදෙයක්ම…]

 

දැන් තියෙන්නේ AdPacks මිලදී ගැනීමයි.

  1. Finance > Comprar Shares යන්න.
  2. දැන් ඔබට මිලදී ගත හැකි උපරිම AdPacks ප්‍රමාණය මිලදී ගන්න.
    pay now1
  3. Preview ගිහින් නිවැරදිදැයි බලා, ඔබේ ගනුදෙනුව තහවුරු කරන්න.
    pay now2

FAP ගිණුම හදලා AdPacks ගත්තට පස්සේ මොනවාද කරන්න තියෙන්නේ?

  1. හැම පැය 24 කට ම වරක් Ads 4 ක් Surf කිරීම
    ඔයාගේ FAP Dashboard එකට ලොග් වුණාම You have to see 4 Free Today කියලා තිබුණොත්. එතැන රතු පාටින් තියෙන තැන Click කරලා ගිහින් Ad 4 ක් Surf කරන්න ඕනේ. 4 ට වඩා Surf කළා කියලා විශේෂ වාසියක් නැහැ.
    Surf1ඔතැන click කළාම මේ විදිහට ඔයාට Surf කරන්න තියෙන Ads ටික පෙනෙයි.
    surf2මේ එකින් එක click කරලා තත්. 10 ක් ඉඳලා… Your click has been credited! You may close this window now. කියලා වැටුනට පස්සේ ඊළඟ එකට යන්න.
    surf4මේ විදිහට 4 ම ඉවර කරන්න උපරිම වශයෙන් විනාඩි 2ක් යයි.
    ඊට පස්සේ ඔයාගේ FAP Dashboard එකට ලොග් වුණාම…
    surf5මේ විදිහට You saw four announcements today කියලා තිබුණොත් ඔයා පහුගිය පැය 24 ඇතුළත Ad 4 ක් බලලා.  මේකේ Timer එක Reset වෙන වෙලාවත් වැටෙනවා.
  2. දිනපතා ඔබට ලැබෙන Share Earnings සහ Commission Earnings $1 ට වැඩි වෙන හැම වෙලාවකම ගිහින් අළුත් AdPacks මිලදී ගැනීම
    • හැම පැය බාගයකට වරක්ම FAP එකට ලැබෙන ආදායම අපි ලබා ගත්ත sharing positions ප්‍රමාණයට අනුරූපව අපි අතරේ බෙදෙනවා.
    • එහෙම ලැබෙන ආදායම Cash Balance එකටයි Repurchase Balance එකටයි 50% සහ 50% වශයෙන් බෙදිලා යනවා.
    • ඉතින් ඔයාගේ FAP Balances දෙකේම එකතුව $1 ට දශමයකින් හෝ වැඩියි කියලා දැක්ක හැම වෙලාවකම Finance > Comprar Shares ගිහින් Shares ගන්න.
  3. නිතරම ඔයා මිලදී ගන්නට බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා $ දශම එකක් හරි එනකල් ඉන්න. Adpack එකක් ගන්නවා නම් Total Balance එක $1.01 ට එනකල් ඉන්න.ඔයා සතුව දැනට තියෙන Shares බලන්න ඕනේ නම් Record > Shares History ගිහින් බලන්න පුලුවන්.

එච්චර තමයි.


FAP කියන්නේ සුපිරි ගේමක් ගහන්න පුළුවන් RevShare ව්‍යාපාර අවස්ථාවක්. මේකෙන් දවසකට $3200 ක් Withdraw කරන්න පුලුවන්. එතැනට යන එක නම් ඉතිං ලේසි නැහැ.

අනිත් RevShares වල වගේ සති කීපයක ගමනක් නම් නෙවෙයි මේකේ තියෙන්නේ.ඔබේ ප්‍රාග්ධනය කොපමණද කියන එකට වඩා ගොඩක් වැදගත් වෙන්නේ උත්සහයයි. කැපවීමයි තමයි.


FAP Career Plan

FAP එකේ සුවිශේෂීම දේ තමයි. ඒකෙ තියෙන Career Plan එක.

Fort Ad Pays Sinhala

FAP වලටම ආවේණික 21% ක Referral Structure එක නිසා මේක Promote කරන අයට අධිවේගී ගමනක් යන්න පුළුවන්. එහෙම ඉදිරියට යන ඔබ මේ වගුවේ දැක්වෙන ආකාරයට ඉහළට යනවත් එක්කම මේ මේ විදිහේ මුදල් තෑගි හිමිවෙනවා. :)

FAP එකේ වේගවත් ගමනක් යන්නේ කොහොමද?

FAP එකේ ඔබ AdPacks මිලදී ගත්තට පස්සේ ඒ AdPacks වලට අදාලව Earnings ලැබෙන්නට පටන් ගන්නකොට ඔබටම වැටහේවි මේක කොතරම් අගනා අතිරේක අදායම් මාර්ගයක්ද කියලා.

මේ ගැන මුලින්ම ඔබේ නෑ හිත මිතුරන්ට කියන්න. ඊළඟට ඔබ පාවිච්චි කරන සමාජ ජාල වෙබ් අඩවි වල ඔබේ සාර්ථකත්වය Share කරන්න. ඒ විට ඔබේ හිතවතුන් අසාවි මේක කරන්නේ කොහොමද කියලා එතකොට… ඔබේ Ref. Link එක ඔවුන්ට දෙන්න.

එහෙම නැතුව තැන් තැන් වල Ref. Link හල හල නම් යන්න එපා. තේරුමක් නැහැ. කවුරුවත් ඔයාව පිළිගන්නෙත් නැහැ. ඊට වඩා ගොඩක් සාර්ථකයි අපේ සාර්ථකත්වය හිතවතුන් අතරේ බෙදා ගන්නා ක්‍රමය අනුගමනය කරන එක.

ඔබට අදාළ Ref. Link එක නම් Dashboard එකේම තියෙනවා නේ.

Promotions Tab එකේ Sub Menus වල Banners, Splash Pages, Landing Pages, Email Ads වගේම Text Link Ads ත් ඇතුළත්. මේවා වලින් උපරිම ප්‍රයෝජන ගන්න.

තවත් ගොඩක් වැදගත් දෙයක් :

Social Media වෙබ් අඩවි වල ඔයාගේ ගිණුමේ Dashboard එකේ තොරතුරු Share කරන හැම වෙලාවකම මෙන්න මේ අංග 3 නොපෙනෙන ලෙසට සකසාගෙන ඉන්න.

  • Last Login IP
  • My Sponsor ~ Sponsor Email
  • Payment Processor ID

එහෙම කරන්නේ ඔයාගෙම ආරක්ෂාවටයි.

Lakshange Fort Ad Pays කතාව… Fort Ad Pays Sinhala

“මම FAP මගේ ගිණුම හැදුවේ 2016 ජනවාරි මාසේ  පස් වෙනිදා.”

registered_date

මුලින්ම මම FAP එකට මුදල් යෙදුවේ 2016 ජනවාරි මාසේ 26 වෙනිදා මගේ Payza එකේ ඉතුරු වෙලා තිබුණු $120 කින්…

Fort Ad Pays Sinhala

ඊට පස්සේ ටිකෙන් ටික Payza එකට මුදල් එන එන විදිහට මගේ ගිණුම වර්ධනය කරගත්තා…

2016 පෙබරවාරි 5 වෙනිදා වෙනකොට මගේ FAP එකේ තියෙන Shares ප්‍රමාණය $800 කට වැඩියි.

Fort Ad Pays Sinhala


දැන් ඉතින් ඔයාටත් වැඩ පටන්ගන්න තමයි තියෙන්නේ.

මෙන්න link එක එහෙනම් : Fort Ad Pays Sinhala

එසේනම්…

ඔබ හැමදෙනාටම සරුසාර හෙටක් ප්‍රාර්ථනා කරනවා.

Original Resource:  sarusara.com

LEAVE A REPLY