ලංකාවේ අපිට Binary Options Tradersලා වෙන්න පුළුවන්ද

0
577
Binary Options Traders

Binary Options Traders

ලංකාවේ අපිට Binary Options Tradersලා වෙන්න පුළුවන්ද?

නිවාර්යයෙන්ම පුළුවන්. ඒත් Trading ගැන සංවාදයක් යන ඕනෙම වෙලාවක මෙන්න මේ වගේ දෙබස් ඇහෙන එක නම් අරුමයක් නෙවෙයි.

Forex, මොන පිස්සුද? “ලංකාවේ Forex Trading තහනම් නේ”

“මහ බැංකුවෙන් Forex Trading තහනම් කරලලු”

Forex ලංකාවේ illegal නේ!

තාම Binary Options Trading ගැන ගොඩක් දෙනෙක් දන්නේ නැති නිසා ඒ ගැන නම් කිසිම සඳහනක් නැහැ.

ඒත් මේ ගැන මම දරන අදහස තමයි මේ….

  1. මහ බැංකුවේ කවුරුවත් අපිට කන්න බොන්න අරන් දෙන්නේ නැහැනේ! අපේ අම්මලා තාත්තලා විතරයි අපිට ඉන්නේ…
  2. පොඩ්ඩක් උත්සහ කරලා නිවැරදිව Binary Options Trading ඉගෙනගෙන, ලංකාවට විදේශ විනිමය ගෙන ඒම මම නම් දකින්නේ අපේ රටට කරන සේවයක් විදියට!
  3. දැනට තහනම් නැතත්… කවදාහරි දවසක තහනම් කළොත්, පිට රටකට ගිහින් හරි දෙයියනේ කියලා කාටවත් යටත් වෙන්නේ නැතුව පොළොවේ පය ගහලා ජීවත් වෙන්න පුළුවන් දෙයක් ඉගෙන ගන්න එකේ වැරැද්දක් නම් මම දකින්නේ නෑ.

පොඩ්ඩක් හිතලා බලන්න.
මේ ගැන මගේ  අදහස තමයි ඔය කිව්වේ!
කොහොමවුණත් අන්තිම තීරණය ඔබ සතුයි.

LEAVE A REPLY